leftwidget

~~නිහඩ ලොව බිදින්න~~

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක්නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිමසෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙනඑවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන්කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑමමොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේඅදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරකවරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියටගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන්රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනිඅධ්යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේමරූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුරහොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි..මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්නපටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එයසම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන්ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාමවෛද් ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේමශ්රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාසතුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා.නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකමකනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩාකාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාවකියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේමම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මටපෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනයගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලයපුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරුකලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත්අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරායටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන්මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වුරුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත්දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවුකිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක්බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින්මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන්මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත්නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතුඅවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනාගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මාරෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත්බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල්මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වරකාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වනවෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක්වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිදඉදිරිපත් කරමි.

partition Disk එකකට කැමති Icon හා cd එකකට autorun එකක් දාමු

 හුග කාලයෙකින් ලිපියක් එහෙම ලියන්නත් බැරිව ගියානේ ඉතින් 
 මේ නම් කියන්න හදන්නේ හැමෝටම වැදගත් හා සමහරු දන්න දෙයක් ඒත් ඉතින් අනිත් අයටත් කියන්න එපෑ නැත්තම් පවුනේ? ඉතින් ඔන්න අද කියන්න යනවා ඒවා

ඔන්න මුලින්ම කියන්නේ   partition disk   එකකට  කැමති  icon  දාගන්න හැටි ගැනයි
ඔන්න වරදවා හිතාගන්න එපෑ ඔන්න මම කියුවේ පාටිශන් එකේ තියෙන icon  වෙන  පින්තූරයක් දාගන්න හැටි ගැනයි ඔය අපි ඔරිගිනල් සීඩී එකක් දැම්ම සීඩී Drive  එකේ ඒකේ පින්තූරයක් එන්නේ ඒවගේ තමයි

ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නවා
මුලින්ම Notepad open කරගන්න  එකේ මේ Codes Type කරන්න එකක් දාගන්නේ කියලා  වැඩි කතා නැතිව මෙන්න මේ  Code එක නෝට්පෑඩ් වල ලියලා  ඕන සීඩී එකේ සේවු කරගන්න

[autorun]


open=Setup.exe -auto

ඕකෙන් ඔය Setup.exe

කියන එක මකලා ඔයාට ඕපන් කරන්න ඕන ඇප්ලිකේශන් එකේ නම හා එක්ස්ටෙන්ශන් එක ලබාදෙන්න පස්සේ සීඩී එකේ සේවු කරගන්න දැන් වැඩ ඉවරයි



[autorun]

icon=Setup.exe,0

මේකේ තියෙන  Setep.exe කියන එක මකන්න ඒත් අනිත්  0 එහෙම්මම තියන්න දැන් ඔය මකපු එකට ඔයාලාට දාගන්න ඔන icon එකේ  නමයි ඒක අයිති extension 

එකයි ඒ ටිකේ ලියන්න ඔනේ හැබැයි දාගන්න හිතන් ඉන්න පින්තූරේ  ඒම ෆෝල්ඩරේම තියෙන්න ඕනේ
මෙන්න දෙවෙනි එක මේකේ කියන්නේ කොහොමද සීඩී එකකට autorun

පයිතන් වලින් කරන්න පුළුවන් දේවල්

ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනෙ.  අද මේ ලිපිය ලියන්න හිතුවෙ කීපදෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් නිසා. ඒ තමයි පයිතන් වලින් මොනවද කරන්න පුළුවන් ? කියල. කරන්න පුළුවන් ජාති ගොඩක් තියනව.

  1. සාමාන්‍ය පරිගනක වැඩසටහන් 
  2. වෙබ් අඩවිවලට CGI scripts
  3. ASP,JSP වගේ වෙබ් ඩිවෙලොපින් වලදි PSP

1.සාමාන්‍ය පරිගනක වැඩසටහන් 

සාමාන්‍ය පරිගනක වැඩසහන් හදන්න පයිතන් පාවිච්චි කරන්න පුළුවන්. පයිතන් වලින් කරන programs run කරන්න ලේසියි. ලිනක්ස්ද, වින්ඩෝස්ද, මැක්ද කියල flatform එකේ බාධාවක් නෑ. පයිතන් සපෝට් එක තියනවනම් රන් වෙනව. මේකෙ විශේෂත්වය තමයි java, c, c++ වල වගේ නැතිව compile නොකර කෙලින්ම source  code එක run කරන එක. පයිතන් වලින් කරපු ගොඩක් ජනප්‍රිය වැඩසටහනක් තමයි UCSC එකෙන් කරපු අකාරාදී කියන මෘදුකාංගය.


2.වෙබ් අඩවිවලට CGI scripts

සාමාන්‍යයෙන් ගොඩක් වෙබ් අඩවිවල CGI scripts පාවිච්චි වෙනවනෙ. මේකට ගොඩක් පාවිච්චි වෙන්නෙ perl වගේ භාෂා. ඒ දේටම පයිතනුත් පාවිච්චි කරන්න පුළුවන්. Apche web server එකේදිනම් හරිම ලේසියෙන් පයිතන් CGI සපෝට් එක හදාගන්න පුළුවන්. IIS වලදිනම් කොහොමද කියන්න මම දන්නෙ නෑ. IIS වලදිත් පයිතන් CGI scripts run වෙනවනම් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න.



3.ASP,JSP වගේ වෙබ් ඩිවෙලොපින් වලදි PSP

Java JSP (java servlet pages), Microsoft ASP (active servelet pages) වගේම PSP ඒ කියන්නෙ පයිතන් වලට python servlet pages කියලත් තියනව. මම ඒ ක්‍රමයනම් තවම අත්හදි බලල නෑ. ඒ නිසා වැඩි විස්තරයක් කියන්න දන්නෙ නෑ.


මේ පයිතන් වලින් කරන්න පුළුවන් දේවල් කීපයක්. තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ ගැනත් පස්සෙ කියනනම්.

එක එක බ්ලොග් Post වලට වෙනම background එකක් දෙමු

මේ කියන්න නම් යන්නේ මොකවත් පරිගනක ගැනනම් නෙමේ මේ කියන්න යන්නේ අපේ බ්ලොග් එක පොඩ්ඩක් ලස්සන කර ගන්න එක ගැන කාරනාවක් මෙකෙන් වෙන්නේ අපේ එක එක බ්ලොග් පෝස්ට් වලට එක එක Background ලබා දෙන එක මම නම් හිතනවා කට්ටිය මේක දන්නේ නැතුව ඇති කියලා ඒක හින්දා තමයි මම මේ ලියන්නේ ඕන් එහෙනම් වැඩේ පටන් ගමුකෝ

ඔයාලාට බ්ලොග් පෝස්ට් වලට දාන්න ඕනා කියලා හිතෙන Background එක Free upload දෙන තැනකින් upload කරලා තියාගන්න

දැන් බ්ලොගර් වල Settings වලට යන්න ඒකේ යටම තියෙනවා Formatting කියලා කෑල්ලක් ඒක මෙන්න මේ කෝඩ් කෑල්ල දාන්න


LINK_OF_PICTURE) ;">


ඔය පාටකරලා තියෙන තැන තියෙන කෝඩ් එක මාරු කරලා ඔයාලා කැමති  Background  එක අර upload කරලා ඒකේ ලින්ක් එකයින් ඕකට දන්න ඕනේ

දැන් Save Settings  කරලා ගිහින් අලුත් පෝස්ට් එකක් දාලා බලන්නකෝ

ඇමරිකාවේන් අන්තර්ජාලයට යමු

ඇමරිකාවේන් අන්තර්ජාලයට යමු

අප්පේ  හුග කාලෙකින් නොවෑ නේද මේ පෝස්ට් එකක් දන්නේ මේකත් හොද හොර වැඩක් තමයි හැබැයි මේව දැම්මා කියලා මාවත් සින්ඩි වලින් අයින් කරයිද දන්නේ නෑ
මට නම් මේක ඕන වුනේ Clicksia වල signup offers වල වැඩකට ඉතින් මට හොයලා හොයලා හම්බවුනා මරු බඩුවක් ඉතින් ඒක බාගෙන පරිගනකයට ස්තාපනය එහෙම කරලා Hide IP  කරාම මෙන්න බොලේ වැඩේ හරි ගියා එහෙම් පිටින්ම ආවනේ බොලේ Registration Form

 ඉතින් මගේ වැඩේ නම් හරි ගියා මට ඉතින් හිතුනා  ඔයාලාටත් මේක කියන්න ඕන කියලා ඒක හින්දා මම හිතුවා මේ පෝස්ට් එක දාන්න ඕන කියලා

වැඩේ කරන්න ඕන නම් මේන්න මෙතනින් ගිහින් ඒ මුදුකාංගය බාගන්නකෝ
දැන් පරිගනකයට ස්තාපනය කරලා  එන්න ඕන මෙහෙම window එකක්

අවනේ ඔහොම එකක් දැන් තියෙන්නේ ip එක hide එකයි ඒකට පහසුවෙන් ඔය උඩ පින්තූරේ වගේ ඔයාලාට ආව එකේ තියෙන Hide Ip බොත්තම එබුවාම මද වේලාවකින් ඔබගේ IP Address එක වෙනස් වේ හැබැයි වෙනස් වෙන්නේ ඇමරිකාවේ  ip address එකකටයි

ආ තව එකක් කියන්න බැරිව ගියා ඔයාට ඕන  නම් නැවත් අර තිබ්බ IP address එකට එන්න ඕන නම්  Hide Ip කියන බොත්තම කිලික් කරාට පසුව එන Stop Hide කියන බොත්තම ඔබන්න ඕනේ

එහෙනම් දැන් වෙනස් වෙලා ඉවරයි නේ දැන් අපි බලමු අපිට තියෙන Ip address එක මොකක්ද කියලා ඒකටත් පහසුවෙන් ඔය Check Ip කියන බොත්තමට කිලික් කරලා බලාගන්න පුලුවන් හැබැයි අනිවාර්යයෙන්ම එන්නේ ඇමරිකාවේ එකක්නම් තමයි

මෙකේන් අපින් ඇඩ්සෙන්ස් සුත්  හරියයිද දන්නෙ නෑ නේ




මෙම මුදුකාංගය Free Vertion එකක් පමනි එක නිසා මෙයින් වෙනස් කිරීමට හැක්කේ අපගේ Ip Address  ඇමරිකාවේ Ip Address වලට පමනි

කොහොමද හොදයිද
තව වැඩක් කරන්න පුලුවන් මේකේ  ඔයාල දන්නවා නේ Clicksence ඉතින් ඒකේ දැන් අපේ රටේ අයට ලියාපදින්චි වෙන්න දෙන්නේ නෑ නේ ඉතින් මේ වැඩේ කරලා ඒක කරන්නත් පුලුවන් මම කරා ඒක ඔය යටින් තියෙන බැනර් එකේ ඒකේ ලියාපදින්චි වෙන්න